Colombo Today Local NewsPoliticsTop Stories

මට එරෙහිව පවරා තිබූ නඩුවේදී ජනාධිපතිවරයා තීන්දුව ඔහු කැමති විදිහට ලබාගන්න බලපෑම් කළා!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මෙසේ ප්‍රකාශ කරන්නේ අද (28) පැවති මාධ්‍ය හමුවකදීය.

ව්‍යාජ ඇටර්නි බලපත්‍රයක් යොදාගනිමින් ඕස්ට්‍රේලියානු ජාතිකයකුට අයිති සමාගමක කොටස් රුපියල් මිලියන ගණනක වංචාවක් කිරීම සම්බන්ධයෙන් බස්නාහිර පළාත් මහාධිකරණයේ තමාට එරෙහිව විභාග වූ නඩුව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මෙසේ කියයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව පවරා තිබෙන “ක්‍රිෂ්” ගොඩනැගිල්ලේ නඩුවෙන් විනිසුරුවරුන් ඉවත්වීම සම්බන්ධයෙන්ද ඔහු මෙහිදී අදහස් දක්වයි.

ඔහු සිය කථාව අවසන් කරන්නේ “ජනාධිපතිතුමාට හොඳ නීතීඥයෙක් ඕනේ” යනුවෙනි.

සම්පූර්ණ වීඩියෝව පහතින් නරඹන්න.

ලිපිය – මන්දාකිණි

Related posts

වගා ආරක්ෂාවට නව ගිනිඅවි බලපත්‍ර නිකුත් කරන්න තීරණයක්

Admin

ඇමති මුස්තාපා සුනඛ ඝාතක පනතක් ගෙනෙයි.. බුදු පහස ලත් බිමේ ඝාතන සංස්කෘතිය නීතිගත කරන්න යයි !!

colombotoday

වෙළෙඳ නාවික ලේකම් කාර්යාලයේ තැන මාරුවෙයි

Admin

දේශපාලනඥයින්ගේ අමන වැඩ ගැන ජනතාව අප්‍රසාදයෙන්

colombotoday

මහා ගංවතුරක්

Admin

1990 ගැටී කතක් මරු දකී

colombotoday