Colombo Today Local News

ගැසට්ටුවක් රිවර්ස්

බස්නාහිර පළාතේ පාසල් රජයේ පාසල් ගුරුවරුන්ට පළාත් අධ්‍යාපන මහත්තයංශය විසින් නිකුත් කර තිබූ චක්‍රලේකයක් අත්හිටුවීමට කටයුතු කර තිබේ.

එම පළාතේ ගුරුවරුන්ට තම පාසලේ සිසුන්ගෙන් මුදල් අය කරන උපකාර පන්ති පැවැත්වීම තහනම් කරමින් නිකුත් කර තිබූ චක්‍රලේකයක් එසේ අත්හිටුවා අත.

කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා මෙම චක‍්‍රලේඛයට විරෝධය පළ ඇති අතතර අදාළ ගැටළුව සම්බන්ධයෙන් යළි සමාලෝචනය කර ප්‍රතිපත්තිමය තීරණයක් ගන්නා තුරු මෙම චක්‍රලේකය අත්හිටුවන ලෙස බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා විසින් උපදෙස් ලබා දී ඇති බව ද ඔහු සඳහන් කරයි.

පළාත් අධ්‍යාපන ලේකම්වරිය විසින් අදාළ චක්‍රලේකය පළාතේ සියලුම පාසල්වල විදුහල්පතිවරුන්ද යොමු කර තිබුණේ එම රෙගුලාසි පිළිබඳ දැනුම්වත් කරන ලෙසත් ඒවා කඩ කරන්නන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බවටත් අවධාරණය කරමිනි.

Related posts

පාස්කු ප්‍රහාරය ගැන කොමිෂන් වලින් ඇත්ත හංගලා… පරීක්ෂණ ගැන සෑහීමකට පත්විය නොහැකියි !

colombotoday

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ ගමනා ගමනය සම්පූර්ණයෙන්ම අවහිර වෙයි

Admin

යහපාලන රජයේ හිතවත්කමට පත් කළ තානාපතිවරු 30 ක් ශ්‍රී ලංකාවට කැඳවයි

colombotoday

මහ බැංකුවට ඇතුලු වෙන්න ගිය 10කට ඇප

Admin

මා ඇරඹූ ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාම ගැන සතුටුයි

Admin

බීජ නිෂ්පාදනය ගැන හරි තොරතුරු කෘෂි දෙපාර්තමේන්තුවේ නෑ

colombotoday