මේ අවස්ථාවේ ප්‍රතිව්‍යුහගත කළ ඩොලර් මිලියන 12500න් ඩොලර් මිලියන 11550ක් ම 2015-2019 ආණ්ඩුව ලබාගත් ණය බව ජනාධිපති අනුර දිසානායක පවසයි.
අද ලබා දීමට සූදානම් වන උපදෙස් එදා දුන්නේ නම් රට බංකොලොත්භාවයට පත්වන්නේ නැතැයි ද ජනාධිපතිවරයා අවධාරණය කරයි.
ඊයේ (18) පාර්ලිමේන්තුව අමතමින් ජනාධිපති අනුර දිසානායක මේ බව කීය.