Colombo Today Local News

සහන මිලට මත්පැන් වර්ගයක්

නීති විරෝධී මත්පැන් හේතුවෙන් මෙරට සුරා බදු ආදායම සියයට තිහකින් පමණ ම අහිමිවී ඇතැයි සුරබදු කොමසාරිස් ජනරාල් උදය කුමාර පෙරේරා මහතා සඳහන් කරයි.

නීති විරෝධී මත්පැන් නැති කිරීම සඳහා වැටලීම් කරන අතරතුර විකල්ප වැඩපිළිවෙලක් අවශ්‍ය බවද ඒ මහතා පෙන්වා දෙයි.

ඒ අනුව දැරිය හැකි මිලකට ප්‍රමිතියෙන් යුතු මත්පැන් බෝතලයක් හඳුන්වා දීමට මුදල් අමාත්‍යංශය සමග සාකච්ඡා කරන බවද ඒ මහතා සඳහන් කළේය.

ප්‍රමිතියෙන් යුතුව රස පරීක්‍ෂණක දෙපාර්තමේන්තුවේ ද අනුමැතිය සහිතව නව මත්පැන් වර්ගයේ වෙළඳපොළට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු කියා සිටී.

මෙය සුරා බදු ආදායම් වැඩි කිරීමට හෝ මත්පැන් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සිදුකරන්නක් නොව මහජනතාවගේ සුබ සුද්දිය වෙනුවෙන් ක්‍රියාත්මක කරන්නක් බවද ඔහු කියා සිටියේය.

Related posts

“නව ව්‍යවස්ථාවෙන් ජනපති ක්‍රමය අහෝසි කරනවා“ – රාජිත

colombotoday

ඉන්දියාවේ රැදී සිටින ශ්‍රී ලාංකික සිසුන් 102 අද දිවයිනට

colombotoday

ඇඳිරි නීතිය කඩපු 9067 දඩුවම්

colombotoday

‘සර්‘ එක්ක නීතිය නැමුවාද? අහන්න පොලිස්පති අද පාර්ලිමේන්තුවට කැදවයි

colombotoday

රාජිත තවත් අනාවරණයක් කරයි.. මේ පාර සිංහලේ රැල්ල ගැනයි

colombotoday

යාපනයේදී සොරකමේ ගියැයි තරුණයෙකුට ප්‍රදේශවාසීන් පහරදී පොලීසියට භාර දෙයි

colombotoday