Colombo Today Local News

කාදිනල්තුමාගේ පොල්වතු වලින් සහන මිලට පොල්

රට තුළ ඇතිවී තිබෙන පොල් ප්‍රශ්නය විසදීම සදහා අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමන් මැදිහත් වී ඇත.

ඒ අගරදගුරුතුමන්ට අයත් පොල් වතු වලින් පොල් සහන මිලට රජයට ලබා දීම හරහායි.

ඒ අනුව රුපියල් 130ක මුදලකට එම පොල් රජයට ලබා ලබා දෙන බව පොල් සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

එම අධිකාරියේ සභාපති ශාන්ත රණතුංග මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කළේය.

Related posts

ලංවිම සභාපති ඉල්ලා අස්වෙයි

colombotoday

ගම්පහ වෙළෙඳසැල් අද විවෘතව තැබෙන වේලාවන්

colombotoday

“හම්බන්තොට චීනයට දෙන නිසා, ත්‍රිකුණාමල වරාය ඉන්දියාවට“ – ඉන්දීය මාධ්‍ය කියයි

colombotoday

අම්බලන්ගොඩ දී වෙඩි තැබීමක්.. අයෙක් මරුට

colombotoday

නව ජන වරමකට අවස්ථාව ලබා දිය යුතුයි – අනුර පාර්ලිමේන්තුවේදී කියයි

colombotoday

නව ජීවිතයක් ලබා දුන් ජනාධිපති තුමාට පුණ්‍යානුමෝදනා කරනවා | ජනපති සමාව ලැබුණු ඌවතැන්නේ සුමන හිමි

colombotoday