Colombo Today Local News

බඩු මිල වැඩි වුනාට ජනතාව ආණ්ඩුවට බනින්නේ නෑ

රට නන්නත්තාර කර සියලු භාණ්ඩවල මිල ඉහළ යන තුරු බලා සිටි පිරිස දැන් පොල්, බිත්තර, හාල් මිල අසමින් සිටින බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් අබේවික්‍රම පවසයි.

නමුත් ජනතාව මේවාට කලබල නොවන බවත් ආණ්ඩුව එම ගැටලු විසඳන බව ජනතාව දන්නා බවත් මන්ත්‍රීවරයා සඳහන් කරයි.

ජනතාව ආණ්ඩුවට නොබනින බවත් අපේක්ෂා සහගතව බලා සිටින බවත් හෙතෙම කියා සිටී.

මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

Related posts

අද කොවිඩ් මර්දන එන්නත් ලබා දෙන තැන්

colombotoday

බුලත් කොලයට පමණක් ඡන්දය දෙන්නැයි ජනපති ඉල්ලයි (Video)

colombotoday

අද කවුද මහ පාරේ නැත්තේ. මෙහෙම රට වහලා කිසිම පලක් නැහැ.

colombotoday

“රටට තියා දායකයන්ටවත් මූණ දෙන්න බෑ“ – රතන හිමි තීන්දුවක් ගන්න යයි

colombotoday

දුම්රිය මාර්ගය වසා සිටි රඹුක්කන විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් ප්‍රහාර

colombotoday

වන්නි රණවිරුවන් දංගෙඩියට යවන්න LTTE ඩයස්පොරාව හිලරිට සෙට් වෙයි

colombotoday