Colombo Today Local News

උසස් පෙළ විභාගය යලි කල් යයි

පවතින අධික වැසි සහිත අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දින 03ක් කල් දැමුණු අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය තවත් දින 03ක් කල් දැමීමට තීරණය කර බව විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය.

ඒ අනුව පසුගිය 27 වැනිදා සිට ලබන අඟහරුවාදා (04) දක්වා උසස් පෙළ විභාගය නොපැවැත්වෙන බව පැවසීය.

ලබන දෙසැම්බර් 04 වැනිදා උසස් පෙළ විභාගය නැවත ආරම්භ වෙයි.

එදිනට පැවැත්වීමට නියමිත විෂය පමණක් කාල සටහන අනුව පැවැත්වෙන බව පැවසීය.

විභාගය නොපැවැත්වු දිනවල විෂයන්ට අදාළ කාල සටහන පසුව නිකුත් කරන බව විභාග කොමසාරිස් ජෙනරාල්වරයා වැඩිදුරටත් පැවසීය

Related posts

ඩීසල් හා පෙට්‍රල් මත පනවා තිබු අධිභාරය ඉවතට

colombotoday

ඥාණසාර හිමි හෝමාගම අධිකරණයට.. දයාරතන හිමි කොළඹ අපරාධ කොට්ඨාසයට !

colombotoday

කාලගුණයෙන් රතු නිවේදන

colombotoday

සතියකට සැරයක් දහ අට සන්නිය පෙන්වනවා

Admin

ජනපති සිරිසේන කිසිවක් නොදන්නවා සේ හැසිරෙද්දී දෙවන වරටත් ජිනීවාහිදී රට පාවා දෙයි..

colombotoday

කැබ් රථයක් ප්‍රපාතයකට පෙරලී 15ක් රෝහලේ

Admin