Colombo Today Local News

රුහුණේ කුලපති නෙරපීම ආණ්ඩුවේ මිනී වළ කපා ගැනීමක්

රුහුණ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුජීව අමරසේන මහතා එම තනතුරින් ඉවත් කිරීම, විශ්වවිද්‍යාල ස්වාධීනත්වයට සේ ම ශිෂ්ටත්වයට ද එරෙහිව යෑමක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ මේ සඳහා යොදාගැණුනේ ජේ. ආර්. ජයවර්ධන ජනාධිපති හදිසි නීතිය යොදාගනිමින්, ජ.වි.පෙ. හා ශිෂ්‍ය සංගම් තහනම් කරතිබිය දී, විශ්වවිද්‍යාල ස්වාධීනත්වය අහිමි කරමින් ගෙනා අණ-පනත් වීම, දෛවයේ සරදමක් බවයි.

මෙය ජාතික ජන බලවේගය ආණ්ඩුව තමන්ගේ ම මිනීවල කපා ගැනීමේ ආරම්භය විය හැකි බවට ද ගෙවිඳු කුමාරතුංග අනතුරු අඟවයි.

Related posts

හෙරොයින් සමඟ හමුදා සෙබලෙකු අත්අඩංගුවට

Admin

කිරිඇල්ල විශ්‍රාම යයි?

Admin

යාපනය අදත් උණුසුම්.. සරසවි සිසුන් ප්‍රධාන ගේට්ටුව වසා විරෝධතාවයක

colombotoday

ලෝක පරිසර දිනය අදයි

colombotoday

දොඩම්ගස්ලන්ද විහාරස්තනයකටත් වෙඩි තබයි

colombotoday

පොලීසිය සමග වෙඩි හුවමාරුවකදී තවත් සැකකරුවෙක් මරුට

Admin