Colombo Today Local News

රුහුණේ කුලපති නෙරපීම ආණ්ඩුවේ මිනී වළ කපා ගැනීමක්

රුහුණ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුජීව අමරසේන මහතා එම තනතුරින් ඉවත් කිරීම, විශ්වවිද්‍යාල ස්වාධීනත්වයට සේ ම ශිෂ්ටත්වයට ද එරෙහිව යෑමක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ මේ සඳහා යොදාගැණුනේ ජේ. ආර්. ජයවර්ධන ජනාධිපති හදිසි නීතිය යොදාගනිමින්, ජ.වි.පෙ. හා ශිෂ්‍ය සංගම් තහනම් කරතිබිය දී, විශ්වවිද්‍යාල ස්වාධීනත්වය අහිමි කරමින් ගෙනා අණ-පනත් වීම, දෛවයේ සරදමක් බවයි.

මෙය ජාතික ජන බලවේගය ආණ්ඩුව තමන්ගේ ම මිනීවල කපා ගැනීමේ ආරම්භය විය හැකි බවට ද ගෙවිඳු කුමාරතුංග අනතුරු අඟවයි.

Related posts

අවතැන් වූ පුද්ගලයින් නැවත පදිංචි කිරීමේ ව්‍යාපෘතියේ ගණකාධිකාරී අලගරත්නම් මනෝරන්ජන් ව CIDය අත්අඩංගුවට ගනී

colombotoday

යුද හමුදාපතිගෙන් ඉල්ලීමක්

colombotoday

රාජිත හමුදාව යොදවා කංසා වවයි.. පළමු වගාව මතුගම !

colombotoday

විජයකලා නිසා පාර්ලිමේන්තුව ගිනියම් වෙයි.. මහා ගාලගෝට්ටියක් මැද සභාව කල් දමයි

colombotoday

අනුරාධපුර දිස්ත්‍රික්කයම පොහොට්ටුවට.. චන්ද්‍රිකාගේ අත්තනගලු බළකොටුවත් පොහොට්ටුවට

colombotoday

කොළඹ ඉඩමකට හොර ඔප්පු හැදු නීතිඥවරයා කූඩුවට

colombotoday