Colombo Today Local News

ඩොලර් මිලියන 200ක ණයක්

ආසියානු සංවර්ධන බැංකුව විසින් ශ‍්‍රී ලංකාවට ඩොලර් මිලියන 200 ක ණය මුදලක් අනුමත කර ඇත.

ඒ ශ්‍රී ලංකාවේ විදුලිබල අංශයේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම, සම්ප්‍රේෂණ සහ බෙදාහැරීමේ ජාලයන්හි ඉහළ නැංවීම සහ පුනර්ජනනීය බලශක්තිය වැඩි කිරීමට පහසුකම් සැලසීම සඳහා යොදා ගැනීමටයි.

Related posts

උතුරේ දරුවන්ට පෙන්වීමට ‘කොටි කෞතුකාගාරයක්‘ හැදීමට යෝජනා වෙයි

colombotoday

නුවරඑළිය තැපැල් කාර්යාලයට නව ගොඩනැගිලි 3ක් යෝජනා කෙරේ…

Admin

නොරෝච්චෝලට ගල් අගුරු රැගත් නැව් 23ක් එයි

Admin

කුඹුරට ගිය ගොවියෙකුට වලසෙක් පහර දිලා

colombotoday

කොරෝනා යලි මඩින්න ජනපති දුන් උපදෙස්

colombotoday

සැමියාට කලිසම් වාටියේ සඟවා කුඩු ගෙන ගිය බිරිය අත්අඩංගුවට

Admin