Colombo Today Local News

මැතිවරණ කොමිසමෙන් තහනමක්

මැතිවරණ ප්‍රචාරණ නිහඬ කාල සීමාව තුළදී මහ මැතිවරණයට ඉදිරිපත් වී සිටින කිසිදු අපේක්ෂකයෙක් රංගනයෙන් දායක වන කිසිදු කලා නිර්මාණයක් ප්‍රසිද්ධ නොකරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියලු මාධ්‍ය ආයතනවලින් ඉල්ලා සිටියි.

නිහඬ කාල සීමාව තුළදී මැතිවරණ ප්‍රචාරණ සියලු කටයුතු අවසන්ව ඇති හෙයින් ප්‍රවෘත්තියක් පමණක් නොව මහ මැතිවරණයට ඉදිරිපත් වී සිටින කිසිදු අපේක්ෂකයෙක් සහභාගී වන ටෙලි නාට්‍යයක්, චිත්‍රපටයක් හෝ ප්‍රසිද්ධ කිරීමට හැකියාවක් නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව ඊයේ (නොවැ. 12) පැවති විශේෂ මාධ්‍ය හමුවේදී එහි සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පැවසීය.

Related posts

අද විදුලි කප්පාදුව පැයකින් අඩු වෙයි

colombotoday

හිටපු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහගේ නිවසක් හොරු බිදලා

Admin

කල්පිටියේ ධීවර යාත්‍රාවක් අතුරුදන්

Admin

විපක්ෂ නායක පාර්ලිමේන්තුවට ඇවිත් කතා කරන්නේ මීඩියාවලට

colombotoday

රනිල් අගමැතිකමෙන් ඉවත් නොකිරීම නිසා රටට වෙන දේට ජනපති වගකිව යුතුයි

colombotoday

වැලිපැන්නේදී හෙරොයින් ග්‍රෑම් 22ක් සමග පුද්ගලයෙක් කොටු

colombotoday