Colombo Today Local News

කෙඳිරි නොගා දීපු පොරොන්දු ඉටු කරන්න

2015 ආණ්ඩුව බලයට පත්වූ වහාම තමන් අත්අඩංගුවට ගත් ආකාරයට ම වර්තමාන ආණ්ඩුව ද තමන් අත්අඩංගුවට ගත් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයා කෙඳිරි ගාන්න එපා යැයි පවසා ඇති අතර තමන් කිසි දිනක කෙඳිරි නොගාන බවයි.

ජනාධිපතිවරයා ද කෙඳිරි නොගා ජනතාවට ලබා දුන් පොරොන්දු ඉටු කළ යුතු බවයි, ජොන්ස්ටන් ප්‍රනාන්දු ප්‍රකාශ කළේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජන හමුවක් අමතමින් හිටපු මන්ත්‍රීවරයා මේ බව කීය.

Related posts

ජනපති පැමිණි රැස්වීමකට ආ සැකකටයුතු අයෙක් අල්ලයි…

colombotoday

එකම විසදුම ෆෙඩරල් පමණයි.. ජාත්‍යන්තර විනිසුරන් නැතිව කිසිවක් එපා ! – විග්නේෂ්වරන්

colombotoday

ශ‍්‍රීලනිපය 03 වැනිදා ආණ්ඩුවෙන් ඉවතට

colombotoday

වයඹ – නැගෙනහිර සංවර්ධන ව්‍යාපෘති ඇමති නාමල්ගේ නිරීක්‍ෂණයට

colombotoday

වල් අලි පහරින් තිදරු මවක ජීවිතක්ෂයට

Admin

ශ්‍රී ලංකාවට එරෙහි බටහිර රටවල යෝජනාව ව්‍යවස්ථාව සම්පූර්ණයෙන් උල්ලංඝණය කිරීමක්. – විදේශ ඇමති

colombotoday