Colombo Today Local News

ආණ්ඩුවේ අසාර්ථකත්වය නිසා මාධ්‍යයට චණ්ඩිපාට් දානවා

ආණ්ඩුව සිය අසාර්ථකත්වය වසා ගැනීමට මාධ්‍යයට තර්ජනය කිරීම සහ චණ්ඩිපාට් දමන පෙන්වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක පවසයි.

ඉස්සර තමන් නිකන්ම චණ්ඩි වුව ද දැන් තමන්ට චණ්ඩිකම් කිරීමට ලයිසන් ද ඇතැයි ලාල්කාන්ත පවසා ඇතැයි ද ඔහු සඳහන් කරයි.

රටේ ජනතාව අනුර දිසානායක ජනාධිපති කළේ චණ්ඩිකම් කිරීමට දැයි හිටපු මන්ත්‍රීවරයා ප්‍රශ්න කරයි.

නොවැම්බර් 14 වෙනිදා යනු ජනතාව, ආණ්ඩුවට චණ්ඩිකම් කිරීමට ලැබුණු ලයිසන් එක අයින් කරන දවස බව ද හෙතෙම සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනහමුවක් අමතමින් ඩී.වී. චානක මේ බව කීය.

Related posts

මහින්ද සුළගේ පාවී පාර්ලිමේන්තු ආ මන්ත්‍රීවරු 6 ක් අද ආණ්ඩුවට

colombotoday

දරුවන් පිරිසකට ඇළකින් බෝම්බයක් හමුවෙයි

colombotoday

අල්ලස් ගත් පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට

colombotoday

පාස්කු ප්‍රහාරය ගැන හොයන්න ශානිට දෙන්න – සජිත් කියයි

Admin

IOC තවත් බාල ඉන්ධන තොගයක් ගෙන්වයි.. පළමු පරීක්ෂණයෙන් අසමත්

colombotoday

පොඩි ලැසීගේ සමීපතමයෙක් ගෝනපීනුවල දී අල්ලයි

colombotoday