Colombo Today Local News

අලුත් කැබිනට්ටුව 18 දිවුරුම් දෙනවා ඊටපස්සේ රට හදනවා

ජනාධිපතිවරණයේදී ලබා දුන් ඡන්ද ප්‍රමාණයට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගයට පිරී ඉතිරී යමින් ඇති බව එම පක්ෂයේ අනුරාධපුර දිස්ත්‍රික් අපේක්ෂක වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි.

ආණ්ඩුව සම්බන්ධයෙන් ජනතාව කළකිරී ඇතැයි විපක්ෂයේ අපේක්ෂකයන් සිදු කරන්නේ අසත්‍ය ප්‍රකාශ බවද ඔහු පැවසීය.

අලුත් පාර්ලිමේන්තුවේ අලුත් කැබිනට්ටුව එළඹෙන 17 හෝ 18 දිවුරුම් දෙන බවද ඔහු පැවසීය.

රට හදන කැබිනට් මණ්ඩලය එය බවද කියා සිටියේය.

අනුරාධපුර විලච්ච්චිය ප්‍රදේශයේ පැවති ජන හමුවකදී ඔහු මෙම අදහස් පළ කරන ලදී.

Related posts

බැදුම්කරයට චන්ද්‍රිකාගේ නමත් ගෑවෙයි.. කෙරුවාවන් තොගයක් එළිකරන්න යයි

colombotoday

අධිකරණයට භාර වූ නීතිඥ නුවන් බෝපගේ ඇප මත මුදා හරී

Admin

රජයෙන් වීවලට අවම මිලක්

Admin

බියර් සමාගම් 4කට කෝටි 600ක සුපිරි බදු සහන දීලා.. මුදල් ඇමතිට නොතීසි

colombotoday

පාස්කු කොමිසමේ වාර්තාව හැදුවේ එහි සාමාජිකයින්ද? අන්තවාදීන් ද? අක්මීමන දයාරතන හිමි ප්‍රශ්න කරති.

colombotoday

බදියුදීන් හා අසාද් සාලි සහාය දෙන ජනපති අපේක්ෂකයෙකුට සහාය දෙන්නේ නෑ – උදය ගම්මන්පිල

colombotoday