Colombo Today Local News

ලෝක බැංකුවෙන් ලැබුනේ ණයක්ද ආධාරයක්ද කියන්න හරියටම බැහැ

නව ආණ්ඩුව බලයට පත්වූ පසු ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 200ක් ලැබුණේ තමන් මාධ්‍ය වලින් ඇසූ ආකාරයට ප‍්‍රධානයක් ලෙස බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර අපේක්ෂක සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි.

කෙසේ වෙතත් එය ණයක්ද ආධාරයක්ද යන්න තමනට ආණ්ඩුව පාර්ශවයෙන් නිල තහවුරු කර ගැනීමට හැකි වූයේ නැති බවත් හෙතෙම පැවසීය.

නමුත් මාධ්‍යවලින් තමන් ඇසූ ආකාරයට එය ප්‍රදානයක් බවද ඔහු සඳහන් කළේය.

ඒ මහතා මේ බව කියා සිටියේ ජාතික රූපවාහිනියේ පැවති ‘කරට කර’ වැඩසටහනේදීය.

Related posts

අලුත් ව්‍යස්ථාවෙන් රට ෆෙඩරල්.. ආණ්ඩුවේ අරමුණ දැන් පැහැදිළියි

colombotoday

පුංචි කාර් නිවසේ ජල්තර් මාධ්‍යයට කී “මගෙන් රටට” සංවිධානය පොලීසියට කැඳවයි

colombotoday

එකම පවුලේ පහක් පෝරකයට

colombotoday

“ඉන්දියාවේ මෙන් ප්‍රාන්ත බලයක් ඕන… ඉඩම් පොලිස් බලතලත් ඕන“ විග්නේශ්වරන් මස් රාත්තලම ඉල්ලයි

colombotoday

ග්‍රාම නිලධාරී දීමනා සංශෝධනය කරයි

Admin

තවත් මාව විවේචනය කළොත් ෆීල්ඩ් මාර්ෂල්කමත් අයින් කරනවා – ජනපති-ෆොන්සේකා ගැටුම උග්‍ර අතට…

colombotoday