Colombo Today Local News

සහල් අර්බුදය ඩඩ්ලි අතුළු පහේ කල්ලියේ වැඩක්

වෙළෙඳපොළේ සහල් අර්බුදයට පැවති ආණ්ඩු වගකිව යුතු බවට මහා පරිමාණ සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා කළ ප්‍රකාශය මුළුමනින්ම අසත්‍යයක් බව හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂ කේ.බී. ගුණරත්න මහතා පවසයි.
ඔහු ඊයේ (03) ප්‍රකාශ කළේ ඩඩ්ලි සිරිසේන ඇතුළු මහා පරිමාණ මෝල්හිමියන් පස් දෙනෙක් වරින්වර මෙම සහල් අර්බුදය ඇති කරන බවය.
මෙම ව්‍යාපාරික පිරිස ගොවියාගෙන් අඩු මිලට තෙත වී ලබා ගෙන ගබඩා කර සහල් මිල කෘත්‍රීම ලෙස ඉහළ නංවන බවත් හිටපු කෘෂිකර්ම ලේකම්වරයා අනාවරණය කරයි.
මේ පිළිබඳ ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙස ඩඩ්ලි සිරිසේනට අභියෝග කරන අතර සියලු කරුණු එහි දී හෙළි කරන බවත් කේ.බී. ගුණරත්න සඳහන් කරයි.

Related posts

කටුනායක ගුවන්තොටුපල වසාදැමේ !

colombotoday

මට ත්‍රස්තවාදියෙක් කීවා, එනිසා මම වන්දි ඉල්ලා නඩු දානවා – තව්හිද් ජමාත් රාසික්

colombotoday

පිටකොටුව 2 වන හරස් වීදියේ වෙළඳසැලක ගින්නක්

Admin

අනුරට අති උතුම් උතුමාණෝ කියන්න එපා සහෝදරයා කියලා කියන්න

Admin

කාදිනල් අගවිනිසුරුද? – මෛත්‍රිපාලගෙන් කාදිනල්තුමන්ට සැර පහරක්

Admin

“රට වැටී ඇති හිඟන තත්ත්වයට ජනාධිපති, අගමැති, මුදල් ඇමැති වගකිවයුතුයි”

colombotoday