Colombo Today Local News

පොල් ගෙඩියෙන් කොමිස් යන්නේ කාටද?

ලෝකයේ කුඩාම කැබිනට්ටුව හැදුවා යැයි පම්පෝරි ගැසුව ද අද වන විට තුන්දෙනාට එකට වැඩ කළ නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවත් මත දෙකක සිටින මාලිමාව සහ ජවිපෙ අතර ගැටුම්කාරී තත්ත්වයක් ඇති බව පෙනෙන්නට ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඩී.වී. චානක පවසයි.

මේ වන ව්ට බඩු මිල අහස උසට නැග පොල් ගෙඩියක මිල ඇසූ විට එලොව පොල් පෙනෙන බව ද ඔහු සඳහන් කරයි.

පෙර ආණ්ඩු සමයේ බඩු මිල ඉහළ යන්නේ ඇමතිට කොමිස් යන නිසා යැයි මාලිමා කණ්ඩායම චෝදනා කළ බව සඳහන් කළ හෙතෙම දැන් එම කොමිස් මුදල යන්නේ කුහන ඇමතිට දැයි ප්‍රශ්න කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජන හමුවක් අමතමින් ඩි.වී. චානක මේ බව කීය.

Related posts

මුහුදු මාර්ගයෙන් ගොඩබිමට ගෙන ඒමේදී කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 57ක් නාවික හමුදා බාරයට

colombotoday

නීති තර්ක ගෙනෙයි. ජනාධිපතිවරණය ලබන වසරට කල් යයි ?

colombotoday

“සිංහලේ” කණ්ඩායම ගැන හොයන්න.. අගමැති, සාගලට දැනුම් දෙයි !

colombotoday

යකඩ මිල ගණන් 50% කින් පහළට

Admin

“එක්නැලිගොඩ කොටියාව පැහැරගත්තා කියා මහින්දයි ගෝඨවයි අත්අඩංගුවට ගන්න හදනවා” – මේජර් අජිත් ප්‍රසන්න

colombotoday

සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ සමීපතමයින් දෙදෙනෙක් අත්අඩංගුවේ

colombotoday