Colombo Today Local News

මේ ආන්ඩුවනම් කපේකට වැටෙන්නේ නෑ

වර්තමාන ආණ්ඩුව කඩා වැටෙනු ඇතැයි ඇතැමුන් පැවසුවද මෙම ආණ්ඩුව වැටෙන ආණ්ඩුවක් නොවන බව ජාතික ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් අපේක්‍ෂක සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කරයි.

මේ ආණ්ඩුව කපේකට වැටෙන්නේ නැති නැතයිද ඔහු කියා සිටියි.

එසේ ආණ්ඩුව කඩා නොවැටීමට හේතුව පොරොන්දු වූ සියල්ල ඉටු කරමින් සිටින නිසා බවත් හෙතෙම තවදුරටත් පැවසුවේය.

පාර්ලිමේන්තු මැතිවරණ වෙනුවෙන් පවත්වන ලද ජනරැළියක් හමුවක් අමතමින් හෙතෙම මෙම අදහස් පල කරන ලදී.

Related posts

“රාජපක්ෂව ඉවත් කිරීම ‍හොද ක්‍රියාවක්.. ලංකාවේ අර්බුදය විසදන්න දැන් තමයි හොදම වෙලාව” – එරික් සෝල්හයිම්

colombotoday

හිස් වූ ධම්මිකගේ පුටුවට තුන්කොන් සටනක්

colombotoday

පොහොට්ටුවෙන් ගම්පහට තබ්ලික් ජමාත් අන්තවදියෙකුට නාම යෝජනා දෙන්න යයි.

colombotoday

“ඒකාබද්ධ විපක්ෂය” නීති විරෝධී නමක්.. ඒ ගැන ලීවොත්, කීවොත් මාධ්‍යවේදීන් නීතිය හමුවට – ජනමාධ්‍ය ලේකම්

colombotoday

එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී පහරදී කතක් රෝහලේ.. අක්මීමන විරෝධතා

colombotoday

බහාලුම් ප්‍රවාහන ගාස්තු සියයට 20කින් ඉහළට

colombotoday