Colombo Today Local News

සජිත් පැන්ෂන් යවා විපක්ෂය අපිට දෙන්න

ජනතාවට විපක්ෂය තෝරා ගැනීමේ දී සර්වජන බලය හැර විකල්පයක් නොමැති බව එහි නායක දිලිත් ජයවීර පවසයි.

සර්වජන බලය බියගම ආසන බල මණ්ඩලය අමතමින් ඔහු මේ බව කීය.

1956ට පසු එවැනි ඓතිහාසික උත්සාහයක යෙදෙන පළමු අවස්ථාව සර්වජන බලය බවයි, දිලිත් ජයවීර පෙන්වා දුන්නේ.

විපක්ෂයේ ඉතිරි වී ඇති නෂ්ටාවශේෂ දේශපාලන පක්ෂ අතර සජිත් ප්‍රේමදාසගේ කාර්යභාරය අවසන් කළ යුුතු යුගය එළඹ ඇති බව ද හෙතෙම සඳහන් කළේය.

එඩිතර විපක්ෂයේ කාර්යභාරය ඉටු කිරීම සඳහා සිය පක්ෂයට ජනවරමක් ලබා දෙන ලෙස ද දිලිත් ජයවීර ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

Related posts

වන අලි ප්‍රහාරයකින් පාසල් සිසුවෙක් මරුට

colombotoday

සුදුලූනු වංචාව හෙළි කළ තුෂාන් සීඅයිඩීයට කැඳවයි

colombotoday

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් උතුරේ සංචාරයක

Admin

ජල පහරට හසුව පුද්ගලයෙක් අතුරුදන්

Admin

කැළණි ගග තවත් සැර වෙයි.. කිසිදු සහන සේවාවක් නොළැබුණු මහ පිරිසක් අනතුරේ

colombotoday

නොරොච්චෝලේ ඉදිකිරිම් ප්‍රමාදයෙන් ලංවිම දෛනික පාඩුව රු.මිලියන 250

colombotoday