Colombo Today Local News

ජොනී සී.අයි.ඩී එයි

හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප‍්‍රකාශයක් ලබා දීමට අද පෙරවරුවේ පැමිණියේය.

නිසා ආකාරයෙන් ලියාපදිංචි නොකළ සුඛෝපභෝගී රථයක් නීති විරෝධී ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණයක් සම්බන්ධයෙන් ඔහුගෙන් ප‍්‍රශ්ණ කිරීමට නියමිතය.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඔහුගේ නීතිඥයන් විසින් අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ද ගොනුකර තිබුද එම ඉල්ලීමට අධිකරණය එකග වී නැත.

ඒ අනුව අද දිනයේ ඔහු රහස් පොලිසිය වෙත පැමිණ ඇත්තේ රක්ෂිත බන්ධනාගාර ගත කලහොත් ඊට ද සූදානමිනි.

Related posts

මාළු ගණන් උස්සයි

colombotoday

රෝසිගේ නිල නිවසේ වැසිකිළිය රෙපෙයාර් කරන්න කෝටි බාගයක් (ලක්ෂ 57ක්) වෙන් කෙරේ

colombotoday

වෙරළ සම්පත් රකින්න පස් අවුරුදු සැලැස්මක්

Admin

අනවශ්‍ය බලපෑම්වලට බලවත් විරෝධය.. රටට හිතැති වෘත්තිකයෝ මෝදිට ලිඛිතව දන්වයි

colombotoday

මල්වර උත්සවයට – මළගෙදරට ආ පිරිස අතර ගැටුමෙන් 3 ක් රෝහලේ..18 ක් පොලිසියේ

colombotoday

පාසල් ළමුන්ට ෆයිසර් එන්නත ලබාදීමට රජය තීරණයි

colombotoday