Colombo Today Local News

අනුරගේ ආණ්ඩුවේ විදේශ කටයුතු ඇමති සුමන්තිරන්

එලැබෙන මහ මැතිවරණයෙන් පසු පිහිටවන ලබන කබිනට් මණඩලයේ විදේශ කටයුතු අමාත්‍යධූරය එම්.ඒ සුමන්තිරන් මහතාට ලබා දෙනු ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කර සිටියේය.

ඒ අනුව යම් කොන්දේසි කිහිපයක් අනුර කුමාර දිසානයක මහතා හට යොමු කර ඇති බවත් ඒ සියල්ල සඳහා ජනාධිපතිවරයා එකඟතාවය පල කර ඇති බවත් හෙතෙම වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේය.

උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා මේ අදහස් ප්‍රකාශ කර සිටියේ අන්තර්ජාල නාලිකාවක සමඟ සිදුකල සම්මුඛ සාකච්ඡවක් අතරතුරදීය.

Related posts

අයවැය විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම වැඩි ඡන්ද 93කින් සම්මතයි

colombotoday

අල් හුසේන් යාපනේ.. ද්‍රවිඩ දේශපාලන නියෝජිතයන් සමග සාකච්ඡා

colombotoday

එජාප අලුත් මන්ත්‍රීවරියක් දිවුරුම් දෙයි

colombotoday

ආරක්ෂක අමාත්‍යාංශයේ ටෙන්ඩරයක් හොරපාරෙන් සුදුසුකම් නැති මොහොමඩ් සහ සමාගමට ලබාදීමේ සුදානමක්

colombotoday

මේ විශ්වාස භංග යෝජනාව දින්නත් පරාදයි. පැරදුනත් පරාදයි. – උදය ගම්මන්පිල

colombotoday

ජාතික වෙසක් සතිය අදින් ඇරැඹෙයි

colombotoday