Colombo Today Local News

අනුරගේ ආණ්ඩුවේ විදේශ කටයුතු ඇමති සුමන්තිරන්

එලැබෙන මහ මැතිවරණයෙන් පසු පිහිටවන ලබන කබිනට් මණඩලයේ විදේශ කටයුතු අමාත්‍යධූරය එම්.ඒ සුමන්තිරන් මහතාට ලබා දෙනු ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කර සිටියේය.

ඒ අනුව යම් කොන්දේසි කිහිපයක් අනුර කුමාර දිසානයක මහතා හට යොමු කර ඇති බවත් ඒ සියල්ල සඳහා ජනාධිපතිවරයා එකඟතාවය පල කර ඇති බවත් හෙතෙම වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේය.

උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා මේ අදහස් ප්‍රකාශ කර සිටියේ අන්තර්ජාල නාලිකාවක සමඟ සිදුකල සම්මුඛ සාකච්ඡවක් අතරතුරදීය.

Related posts

බදු සහන දීම ගැන රජය සාකච්ඡා කරයි

Admin

අගමැති දුන් වෙඩි නොවදින රථය ප්‍රතික්ෂේප කළ හේතුව කාදිනල්තුමන් කියයි…

colombotoday

අද සවස 6 සිට කොටහේන පොලිස් බලප්‍රදේශයට නිරෝධායනය ඇඳිරි නීතිය

colombotoday

කල්පිටියේ ධීවර යාත්‍රාවක් අතුරුදන්

Admin

නාවලපිටියේදී පාස්ටර් ජෙරම් ගුටි නොකා නූලෙන් බේරෙයි

Admin

සුරාබදු නිලධාරීහු මාරවිල වයින් නිෂ්පාදනාගාරයක් වටලති

colombotoday