Colombo Today Local News

ජනාධිපතිවරයා පොරොන්දු වූ පරිදි පෙට්‍රල් 82කින් අඩු කලයුතුයි

ජනාධිපති අනුර දිසානායක මහතා මැතිවරණයට පෙර කියූ ආකාරයට ඉන්ධන මිල අඩු කලේ නම් පෙට්‍රල් ලීටරයකින් රුපියල් 82.50ක් අඩු විය යුතු බව වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා සඳහන් කරයි.

මෙම මිල අඩු කිරීම සඳහා පාර්ලිමේන්තු අනුමැතිය අවශ්‍ය නැති බවත් ඒ සඳහා විෂය භාර අමාත්‍යවරයා ලෙස ජනපතිට, තෙල් සංස්ථාවට, මුදල් අමාත්‍යංශයට බලය ඇති බවත් ඔහු පවසයි.

මීළඟ පාර්ලිමේන්තුවේදී මෙම අසාධාරණ මිල සූත්‍රය අහෝසි කරන ලෙසද ඔහු ඉල්ලා සිටියේය.

මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මෙම අදහස් පළ කරන ලදී.

Related posts

ප්‍රභාකරන් මළ දා ජාත්‍යන්තර ශෝක දිනයක් කිරීමට යෝජනා වෙයි

colombotoday

“සඟරුවනට නීති දාන්න රජයට බලයක්‌ නෑ.. මේ පනත භික්‍ෂු සමාජයට ඉතා අහිතකරයි !”

colombotoday

ෆේස්බුක් වාරණයට සූදානම්..? ජනමාධ්‍ය ලේකම් කියයි (VIDEO)

colombotoday

ජනපති රනිල්ගෙන් අඹේවෙල ගොවිපොළට තෑග්ගක්

Admin

මේක ඇමරිකන් කොළණියක් කරගෙන… තව ඔබාමා විතරයි අඩු – ඩලස්

colombotoday

එක්නැලිගොඩ බිරියගේ සිහිනය සැබෑවෙයි.. බුද්ධි නිලධාරීන් නැවතත් සිරගෙට

colombotoday