Colombo Today Local News

හෙටත් භාණ්ඩාගර බිල්පත් විකුණයි

ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් හෙට දිනයේ 15 භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදු කරයි.

එහිදී රුපියල් මිලියන 97,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීමට ලංසු කැදයි.

දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 37,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 40,000ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 20,000ක භාණ්ඩාගාර බිල්පත් එහිදී වෙන්දේසි කෙරේ.

Related posts

වැලි මාෆියාව නවතන්න රටවටේ වැලි බෙදා හැරීම වෙනස් වෙයි

colombotoday

ඇලෝසියස්‌ගෙන් මුදල් ගත් 118 ගේ නම් ජනාධිපති ලේකම් සඟවනවා – දයාසිරිගෙන් චෝදනා

colombotoday

පැතුම් කර්නර්ට වරෙන්තු

colombotoday

සුදු කරපටි හොරු තමයි ලංකාව නැති කෙරුවේ. හිටපු මුදල් ඇමති අද හොයාගන්නත් නෑ හැංගිලා. – අනුර ප්‍රියදර්ශන යාපා කියයි

colombotoday

බණ්ඩි පොහොර අලෙවිට උපරිම සිල්ලර මිලක්

Admin

මුහුදේ ගිලී දරුවෙක් අතුරුදන්

Admin