Colombo Today Local News

කිරිඇල්ල වෙනුවට කෝඩුකාර දියණිය දියවන්නාවට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මෙවර මහා මැතිවරණය සඳහා තරඟ නොකිරීමට තීන්දු කර තිබේ.

වසර 36කට අධික කාලයක් පාර්ලිමේන්තුව නියෝජනය කළ ලක්ෂ්මන් කිරිඇල්ල වෙනුවට මෙවර ඔහුගේ වැඩිමහල් දියණිය නීතීඥ චමින්ද්‍රාණී කිරිඇල්ල මැතිවරණයට තරඟ කරයි.

සමගි ජන බලවේගය යටතේ මහනුවර දිස්ත්‍රික්කයෙන් චමින්ද්‍රාණී කිරිඇල්ල තරඟ කරන අතර ඈ එම ලැයිස්තුවේ එකම කාන්තා නියෝජනයයි.

Related posts

ආචාර්ය ජයසුන්දරට රජයේ සේවකයින්ගේ පඩි කපා දැමීමට කිසිම අයිතියක් නැහැ – හිටපු ඇමති පාඨලී කියයි.

colombotoday

අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙක් අත්අඩංගුවට

colombotoday

සජිත් ගොඩදාන්න සහරාන්ගේ බිරියත් කැදවයි… පාස්කු ප්‍රහාරය ගෝඨාගේ වැඩක් කියන්න වීඩියෝවක් හදයි !

colombotoday

බෝම්බයක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

colombotoday

ලංකාවේ රක්ශණ ක්ෂේත්‍රය තුල පැන නැගී ඇති ගැටලු සම්භන්ධයෙන් සමීක්ෂණයක්

colombotoday

මහජන සේවයේදී පොතේ නීතියට උඩින් යාම වරදක් නොවේ – ලලිත් වීරතුංග

colombotoday