Colombo Today Local News

තාත්තාගේ ගම්උදාව සජිත් පුතාගෙන් ගලවයි.. අගමැති පවරා ගනී

sajith gamudawa
රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ සංකල්පයකට අනුව ආරම්භ කළ ගම්උදාව නිවාස ව්‍යාපාරය නැවත පණ ගැන්වීමට ආණ්ඩුව තීරණය කර තිබේ. මේ සම්බන්ධයෙන් වන කැබිනට් පත්‍රිකාව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.

වසර ගණනාවක් පුරා අකර්මන්‍යව තිබෙන් පසුගිය එජාප පාලන සමයේ මෙවැනි ව්‍යාපෘති නැවත ඇරඹීමට ආණ්ඩුව තීරණය කර ඇති අතර ඒ අනුව යොවුන් පුරයද පසුගියදා ආරම්භ විය.

ගම් උදාව ව්‍යාපාරය නැවත ආරම්භ කිරීමට තීරණය කර ඇතත් එය සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉවත් කර අගමැතිවරයා යටතට ගැනීමට නියමිත බව ආරංචි මාර්ග පවසන අතර අගමැතිවරයාගේ චීන සංචාරයෙන් අනතුරුව මේ සම්බන්ධයෙන් අදාල ක්‍රියාමාර්ග ගනු ඇතැයි පැවසේ.

Related posts

වැඩි මිලට සීනි ගන්න එපා. විකිණීමට හැකි උපරිමය රුපියල් 130යි

colombotoday

අධිකරණයට අපහාස කිරීමේ දෙවන චෝදනාවට රන්ජන්ට අධිකරණය දුන් තීන්දුව

colombotoday

කන්ඩලම වැවේ මළ සිරුරක්

colombotoday

මහර කැරැල්ල – තුවාල ලැබූවන් 107 ක් දක්වා ඉහළට

colombotoday

අගමැතිත් බැඳුම්කර කොමිසමට…! කැදවිමටත් පෙර යන්න තීරණය කරයි

colombotoday

“අපේ සමුළුවට එජාපයෙන් ආවා.. එජාප සමුළුවට අපිත් යනව” – ශ්‍රීලනිප මහලේකම්

colombotoday