Colombo Today Local News

සජබයේ තරුණයන් පිරිසක් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට

එලඹෙන මහ මැතිවරණය සඳහා නාම යෝජනා ලබා දීමේදී තරුණ වෘත්තියවේදීන්ට වැඩි අවස්ථාවක් ලබා දීමට කටයුතු කරන ලෙස තරුණ වෘත්තීයවේදීන්ගේ සංවිධානය විසින් සමගි ජන බලවේගයෙන් ඉල්ලීමක් සිදු කර ඇත.

ඒ අනුව ඒ සඳහා තරුණ වෘත්තියවේදීන්ගේ සංවිධානය විසින් නීතිඥ තිවංක ආටිගල , නීතිඥ මාධව ජයවර්ධන සහ වෛද්‍ය චමල් සංජීව ඇතුළු තරුණ වෘත්තියවේදීන් පිරිසක් යෝජනා කර ඇති බව පැවසේ.

දිස්ත්‍රික්ක සහ ආසන සංවිධායන් පත්කිරීමේදී ද තරුණ නායකයින්ට වැඩි අවස්ථාවක් දීමට කටයුතු කල යුතු බව ද ඔවුන් වැඩිදුරටත් අවධාරණය කර ඇත.

Related posts

හිටපු ආරක්ෂක ලේකම් ගුවන්තොටුපළේ රදවාගෙන ප්‍රශ්න කරයි !

colombotoday

තවත් ජාත්‍යන්තර දිනුමක්.. මුදල් විශුද්ධිකරණ කළු ලැයිස්තුවට ශ්‍රී ලංකාවත් ඇතුළත් කරයි

colombotoday

ලිට්‍රෝ සභාපති බයිලා ගහනවා. මිනිස්සු ගෙවල්වල ගිනිගන්නවා.. සභාපති ගහලා එළවන්න ඕනේ.

colombotoday

හම්බන්තොට වෙඩි තැබීමක්

Admin

ඉන්ෆ්ලුවන්සා A වෛරසය දරුවන් අතර ව්‍යාප්තිය ඉහළට

Admin

ඥානසාර හිමි හැකි ඉක්මනින් නිදහස් කරනවා – ජනපතිගෙන් භික්ෂූන් වහන්සේලාට පොරොන්දුවක්

colombotoday