Colombo Today Local News

වැඩබලන පොලිස්පතින්ගෙන් විශේෂ දැනුම් දීමක්

මහජනතාව විසින් ඉදිරිපත් කර ඇති සියලුම සුළු පැමිණිලි සම්බන්ධයෙන් ඉදිරි සති දෙක තුළ විමර්ශනය කර අවශ්‍ය පියවර ගන්නා ලෙස වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සියලු පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබා දී ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා ඒ බව ප්‍රකාශ කළේය.

Related posts

අනියම් බිරිඳ හමුවීමට පැමිණෙන අතර තුර හෙරොයින් ඡාවාරම සිදුකර බන්ධනාගාර ජේලර්වරයෙක් අත්අඩංගුවට

colombotoday

කටුනායකදී පළා ගිය කොවිඩ් ආසාදිතයා සොයා ගනී

colombotoday

ඉන්දීය විදේශ ඇමති මුදල් ඇමති බැසිල් අතර සාකච්ඡාවක්

colombotoday

නීල් බණ්ඩාර හපුහින්න නව අමත්‍යාංශ ලේකම්ධුරයේ වැඩ බාර ගනී

Admin

ලොකු ලූනු කිලෝවකට රු.100ක සහතික මිලක්

colombotoday

“දැන් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් නිසා උතුරේ අයටත් ෆෙඩරල් ඉල්ලන්න අයිතිය ලැබී තිබෙනවා” – උතුරු පළාත් ආණ්ඩුකාර

colombotoday