Colombo Today Local News

ශ්‍රීලනිප පාක්ෂිකයෝ ඉන්නේ මෛත්‍රී මරාගෙන කන්න බලාගෙන.. අදටත් ශ්‍රීලනිප බහුතරය මහින්දටයි

mahinda sb

මෛත්‍රීපාල සිරිසේන මහතාට ඇත්තේ ශ්‍රීලනිප ඡන්ද ලක්ෂ හතහමාරක් බවත් අදටත් ශ්‍රීලනිප ඡන්ද වැඩි කොටසක් මහින්ද රාජපක්ෂ මහතාට බවත් අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසයි.

මහනුවරදී ජනහමුවක් අමතමින් ශ්‍රීලනිප පාක්ෂිකයන් ඉන්නේ ජනාධිපති මෛත්‍රී මරාගෙන කන්න බලාගෙනයැයිද අමාත්‍යවරයා කියා සිටියේය.

අදටද ගමේ ශ‍්‍රි ලංකා නිදහස් පාක්‍ෂිකයා සිටිනුයේ මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයා සමඟ යයිද කී ඇමතිවරයා එසේ වුවත් ඔහුට යලි ඡන්දයක් දිනන්නට හැකියාවක් නැතැයිද කීය.

Related posts

ගිය ජනාධිපතිවරණයට කරූ ඉල්ලුවනම් දිනනවා… සජිත් නිසා ලක්ෂ 14 කින්ම පැරදුනා

colombotoday

වන අපරාධ අවම කරන්න දිගුදුර විහිදුම් බළකායක්

colombotoday

රවී කරුණානායකට බැඳුම්කර චෝදනා නෑ – තිලක් මාරපන

colombotoday

ජීවන්, සෝලංග කොඩියෙන් සටනට… නාම යෝජනා අත්සන් තබති !

colombotoday

“විහාර දේවාලගම් සංශෝධන පනත සංඝයා භේදකිරීමට අටවන කෙමනක්“ – ජාතික භික්ෂු පෙරමුණ

colombotoday

ඝන සෙන්ටිමීටරයේ පටන් බදු අයකෙරෙන කාබන් බද්ද හෙට සිට ක්‍රියාත්මකයි

colombotoday