Colombo Today Local News

ශ්‍රී ලංකාවට නව පරපෝෂිතයෙක්

පොල් වගාව ආශ්‍රිතව වියාප්ත වන බ්‍රොන්ටිට් පාක් කෘමි උවදුර මර්දනය කිරීම සදහා පරපෝෂිතයෙකු මුදා හැරීම ලබන සතියේ සිදුකරන බව පොල් පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ නයනි ආරච්චිගේ මහත්මිය පැවසූවාය.

හඳුනාගත් ප්‍රදේශ කිහිපයකට එම පරපෝෂිතයන් මුදා හැරීම සඳහා කටයුතු සූදානම් කර තිබේ.

දකුණු පළාත ආශ්‍රිතව 2023 වසරේ සිට මෙම කෘමි උවදුර පොල් වගාව ආශ්‍රිතව දැකිය හැකි බව වැඩිදුරටත් පැවසීය.

– නාගොඩ සුමන උදයන්ත

Related posts

මීළග පාද යාත්‍රාව මාතරින් කොළඹට !

colombotoday

ගාලුමුවදොර අරගලයේ නිරත සාමාජිකයින් අද ජනපති හමුවෙයි

colombotoday

ජනපති දැඩි ස්ථාවරයක… සියලුම නිලධාරීන්ට අනතුරු අගවයි…

colombotoday

ඇමරිකානු යුධ ගුවන් යානයක් ත්‍රිකුණාමළයට ගොඩබාන්න ඉල්ලයි.. එන පිරිස, කාරණය අභිරහසක් !

colombotoday

විදෙස් මුදල් මාරු කිරීමේදී ඩොලර් වලට අමතර දීමනාවක්

colombotoday

විදුලි යතුරු පැදි සහ පාපැදි ආනයනයට අවසර

colombotoday