Colombo Today Local News

කියපු විදියට බඩු මිල අඩුවෙන්නේ නෑ

රට තුළ උද්ධමනය ක්‍රමයෙන් පහත වැටෙමින් ඇතිබව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පැවසීය.

එය ඉතා යහපත් තත්වයක් බව පැවසීය.

උද්ධමනය මේවන විට පාලනය වී තිබේ.

මේවන විට රටතුළ උද්ධමනය 02%ත්03%ත් අතර මට්ටමක පවතියි.

එහෙත් තවදුරටත් භාණ්ඩ හා සේවා මිළ ගණන් වල පහළ යාමක් අපේක්ෂා කල නොහැකිය.

තවදුරටත් සුළු වශයෙන් සෑම මාසයකම ඉහළ යාමක් දක්නට ඇතිබව පැවසීය.

– නාගොඩ සුමන උදයන්ත

Related posts

නිවාඩු අවලංගු වන පිරිස මෙන්න

Admin

උතුරේ දුප්පත් හින්දු තරුණියන් බුරුතු පිටින් බලහත්කාරයෙන් ඉස්ලාම් ආගමට බදවාගෙන…

colombotoday

අස්වැසුම අයැදුම්පත් භාරදීම අදින් අවසන්

Admin

නිදහස් උළෙලේදී ජාතික ගීය දෙමළෙන් ගැයෙයි

colombotoday

කෝප් වාර්තාව නොඑයි.. මැතිසබේ ගිණියම් වෙයි.. “හොරා, හොරා“ අගමැතිට අමතනු ඇසෙයි !

colombotoday

දිස්ත්‍රික්ක 5කට නායයෑමේ අනතුරු ඇඟවීම්..

Admin