Colombo Today Local News

කියපු විදියට බඩු මිල අඩුවෙන්නේ නෑ

රට තුළ උද්ධමනය ක්‍රමයෙන් පහත වැටෙමින් ඇතිබව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පැවසීය.

එය ඉතා යහපත් තත්වයක් බව පැවසීය.

උද්ධමනය මේවන විට පාලනය වී තිබේ.

මේවන විට රටතුළ උද්ධමනය 02%ත්03%ත් අතර මට්ටමක පවතියි.

එහෙත් තවදුරටත් භාණ්ඩ හා සේවා මිළ ගණන් වල පහළ යාමක් අපේක්ෂා කල නොහැකිය.

තවදුරටත් සුළු වශයෙන් සෑම මාසයකම ඉහළ යාමක් දක්නට ඇතිබව පැවසීය.

– නාගොඩ සුමන උදයන්ත

Related posts

ලන්කන් ප්‍රිමියර් ලීග් තරඟාවලියට පැමිණි සොහේල් තන්වීර්ට කොරෝනා

colombotoday

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුව හැර යයි

colombotoday

සිංහල පක්‍ෂදේශපාලකයින් කිරි පෙවූ ලංකාවේ ඉස්ලාම් ව්‍යාප්තවාදය

colombotoday

කුවේට්හිදී එල්ලා මැරු ලාංකිකයාගේ දේහය බෙදාගන්න බිරින්දෑවරුන් තිදෙනෙක් එයි

Admin

ඇමතිවරු පදින්නෙ පරණ වාහන.. දේශපාලනඥයින් ගැන ජනතාවත් සංවේදී විය යුතුයි – රාජ්‍ය ඇමති ගොඩහේවාගෙන් චෝදනාවක්

colombotoday

ශ්‍රී ලංකාවේ මැලේසියානු තානාපති සහ මධ්‍යම ආණ්ඩුකාර අතර හමුවක්

colombotoday