Colombo Today Local News

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල එන දවස

අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිපල ලබන 30 වැනිදාට පෙර නිකුත් කරන බව විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය.

ප්‍රතිපල ලේඛන සකස් කිරීමේ කටයුතු මේවන විට අවසන් අදියරේ පවතියි.

පාසල් අයදුම්කරුවන් තුන්ලක්ෂ අසූ හත්දහස් හයසිය හතලිස් අට දෙනෙකු මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනීසිටියහ.

විභාගය සඳහා පෞද්ගලික අයදුම්කරුවන් හැට පන්දහස් තුන්සිය තිස් එක් දෙනෙකු සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනීසිටියහ.

Related posts

හදිසි මෙහෙයුමක්

Admin

නව රජය පත්වීමත් සමග පාතාලය නිහඬ වෙලා

colombotoday

පෞද්ගලික අංශයට අලුත් නීති – පැය 08, 12ක් කරයි

colombotoday

මිලියන 55කට අධික කේරළ ගංජා තොගයක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

colombotoday

වන්නි නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

Admin

විල්පත්තුවේ වන සංහාරය නැවත අරඹයි – පොලිසියේ, වනසංරක්ෂණයේ අතපය බැඳලාද?

colombotoday