Colombo Today Local News

රටේ ඉතිරිව ඇති තෙල් සංචිත ප්‍රමාණය මෙන්න

රට තුළ පවතින ඉන්ධන තොග සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා X පණිවිඩයක් නිකුත් කර ඇත.

ඒ අනුව ඩීසල් මෙට්‍රික් ටොන් 123,888ක් සහ සුපර් ඩීසල් මෙට්‍රික් ටොන් 13,627ක් සංචිත ලෙස පවතී.

ඊට අමතරව ඔක්ට්‍රේන් 92 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 90,972ක් සහ ඔක්ට්‍රේන් 95 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 18,729ක් සහ ගුවන් යානා ඉන්ධන මෙට්‍රික් ටොන් 30,295ක් ද රට තුළ පවතින බවයි, කංචන විජේසේකර මහතා සඳහන් කළේ

Related posts

ලාංකික තිදරු මවක් සෞදියේදී සමූහ දූෂණයට ලක්වෙයි – රට යවල තියන්නේ මරදානේ ඒජන්සියකින්

colombotoday

දිස්ත්‍රික්කය අනුව ගෑස් මිල ගණන් මෙන්න

colombotoday

විල්පත්තු රක්ෂිත මායිමේ අක්කර 100ක් ඩෝසර් කර කෝමාරිකා හිටවයි !

colombotoday

විපක්ෂ බලවේග එකතුවී රජයට විරුද්ධව නව සන්ධානයක්. | මූලික සාකච්ඡාව ජානකි හෝටලයේ

colombotoday

හිටපු ජනපති මහින්දගේ රුවත් ගාලු මැයි රැළියේ

colombotoday

විදුලි බිලට එරෙහි විරෝධතාවලට එරෙහිව කටයුතු කරනවා – ඇමති කංචන කියයි

Admin