Colombo Today Local News

බොරැල්ලේ ජය අනුරට

කොළඹ දිස්ත්‍රික්කයේ බොරැල්ල මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක ඡන්ද 17,290ක් ලබාගනිමින් එම බල ප්‍රදේශය ජයගැනීමට සමත්වී තිබෙනවා.

සජිත් ප්‍රේමදාස – 15,497
රනිල් වික්‍රමසිංහ – 10,188
නාමල් රාජපක්ෂ – 1,101
දිලිත් ජයවීර – 659

Related posts

“මාව බේරා නොගතහොත් සියළු රහස් හෙළිකරනවා” – ඇලෝසියස් එජාප ප්‍රධානීන්ට තර්ජනය කරයි

colombotoday

ජාතික දුම්රිය කෞතුකාගාරය සහ දුම්රියේ ඉදිරි මග

colombotoday

වී ගබඩා කීරිමට රජය ගත් තීරණයෙන් මත්තලට බර හානි. වී තොග ඉවත් කරගන්න ඇමති නියෝග කරයි.

colombotoday

සැකකරුවන් වීඩියෝ තුළින් අධිකරණයට

colombotoday

අරගලකරුවන්ට එක්වූ කොස්තාපල් අත්අඩංගුවට

colombotoday

ව්‍යාපාරිකයාට සිහි මුර්ජාකර කෝටියක රන්බඩු කොල්ල කෑ පාකිස්ථානුවෝ මාට්ටු

colombotoday