Colombo Today Local News

ගීතාගේ තැන සීතාට

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය සීතා කුමාරි අරඹේපොල මහත්මිය සෞඛ්‍ය කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යවරිය ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පත් කර තිබෙන බව ජනපති මාධ්‍ය අංශය පවසයි

මින් පෙර එම අමාත්‍යංශයේ රාජ්‍ය අමාතයවරිය ලෙස කටයුතු කලේ ගීතා කුමාරසිංහ මහත්මියයි

නමුත් පසුගිය දින මහනුවරදී සජිත් ප්‍රේමදාස මහතා හට සහයෝගය පල කිරීමට කටයුතු කිරීම නිසා ගීතා කුමාරසිංහ මහත්මිය රාජ්‍ය අමාත්‍යධූරයෙන් ඉවත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරන ලදී

Related posts

සිවිල් ආරක්ෂක බළකායට අයත් ඇදුම් කට්ටල හතක් සමග අයෙක් අත්අඩංගුවට…

colombotoday

මුල් පුරවැසියන් රටින් බැහැර වෙයි.. රජයේ දැන් ප්‍රධානියා අගවිනිසුරු ශ්‍රීපවන්

colombotoday

සමයං ඝාතනයේ මොළකරු මධුෂ් අත්අඩංගුවට

colombotoday

ගුරුකන්ද විහාරස්ථානය ගැන දුන් තීන්දුව තාවකාලිකව අත්හිටුවයි

colombotoday

රනින් දිනූ දිනේෂ් ඇතුළු පැරාලිම්පික් කණ්ඩායමට මුදල් ත්‍යාග

colombotoday

සේවකයන්ගේ අවම වේතනය පනතට කතානායක අත්සන තබයි

colombotoday