Colombo Today Local News

වතු අධිකාරීවරයෙකුගේ නිවසක් ගිනිතබන ලෙස එස්.බී කියලා

නුවරඑලිය දිස්ත්‍රික් පා.ම එස්.බි දිසානායක මහතා විසින් පසුගියදා නුවරඑලිය ප්‍රදේශයේ පැවති සාකච්ඡාවකදි දුරකථනයෙන් බදුල්ල දිස්ත්‍රික් පා.ම වඩිවේල් සුරේෂ් මහතාට දුරකථන ඇමතුමක් ලබා දි වතු කම්කරුවන්ට වැඩිකල වැටුප නොගෙවන්නේ නම් වතු පාලන අධිකාරියේ නිවාස ගිනි තබන ලෙසට කල ප්‍රකාශය මැතිවරණ කටයුතු වලට බාධාවක් වන බව පවසමින් කොළඹ කොටස් වෙලදපොලේ ප්‍රධාන නියාමන නිලධාරි රේණුක විජේවර්ධන මහතා විසින් ලිපියක් යොමු කර ඇත.

එම ලිපිය මගින් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ එම තර්ජනය හමුවේ දේශිය අරමුදල් කලමණාකරුවන් සහ විදේශිය ආයෝජිකයින් දැඩි අවධානමකට ලක් වි සිටින බවයි.

Related posts

බියර් මිල අඩුකිරීමෙන් බේබද්දො වැඩිවෙනවා.. විදුලි මෝටර්රථ මිල අඩු කිරීමෙන් විදුලි අර්බුධය දරුණු වෙනවා

colombotoday

බීඩි කොළ කිලෝ 1,500ක් සමග සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට

colombotoday

සංචාරකයින්ට ගුවන්තොටුපොළ විවෘතයි.. 185ක් අද මත්තලට

colombotoday

තෙල් මිල ඉහල යාමේ අවධානනමක් පාලනයට කමිටුවක්

Admin

ජපානයෙන් ධීවරයන්ට ලොකු තෑග්ගක් – ගිවිසුම්වලට එළඹීමට කැබිනට් අනුමැතිය

Admin

ඇඳිරිනීතී බලපත් නැතිව රාජකාරී හැඳුනුම්පතෙන් ගමන් ගිය කොස්තාපල්ගේ වැඩ තහනම්

colombotoday