Colombo Today Local News

හරීන් මහා ඉඩම් මංකොල්ලයක

හිටපු ඇමති හරීන් ප්‍රනාන්දු LRC ලොක්කන් එක්ක හවුලේ වන සංරක්ෂණයට අයත් ඉඩම් ජාවාරමක් සිදු කර ඇති බවට චෝදනා කරමින් සමගි ජන සන්ධානයේ පා.ම. නීතිඥ වසන්ත යාපාබණ්ඩාර මහතා විසින් ඊයේ දින අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් යොමු කළේය.

මෙහිදී ඒ මහතා චෝදනා කළේ මීමුරේ නොවටිනා ඉඩම් වෙනුවෙන් හන්තාන, කටාන, මාළඹේ සහ මීමුරෙන් වටිනා ඉඩම් ප්‍රමාණයක් ලංකාවේ යකඩ ව්‍යාපාරිකයකුගේ ඥාතියකුට ලබා දී ඇති බවකි.
මීමුරේ අක්කර 50ක් කටානෙන් අක්කර 10ක්, හන්තානෙන් අක්කර 7ක්, මාළඹෙන් අක්කර 14ක්, ආදී ඉඩම් ගණනාවක් මෙසේ අවභාවිතාවට ලක් වී ඇති බව හෙතෙම චෝදනා කලේය.

Related posts

අද රාත්‍රී 11 සිට අලුයම 4 දක්වා රට පුරා ක්‍රියාත්මක වන පරිදි ගමන් තහනමක්

colombotoday

එක්ස්ප්‍රස් පර්ල් අනතුරේ වන්දි ඩොලර් වලින් ලබා ගන්න කැබිනට් අනුමැතිය

Admin

උ/නැගෙනහිර බෞද්ධ විහාර හදනවාට උතුරු පළාත්සභාව විරුද්ධයි.. යෝජනාව උඩින්ම සම්මතයි

colombotoday

හිර ගෙවල් එකක නෙවෙයි, දාහක දැම්මත් අපේ ගමන නවතන්න ඔය කාටවත් බෑ” ජන සටන ගිනියම් කරමින් මහින්ද කියයි

colombotoday

සිරගත හිමිවරුන් බලන්න මුසම්මිල් වැලිකඩ යයි

colombotoday

කුඔුක් කදන්වල වැවේ දිය නෑමට ගිය 7 හැවිරිදි දරුවෙක් කිඔුලෙක් ඩැහැගෙන යයි

colombotoday