Colombo Today Local News

රනිල්ගේ ස්ටිකරය ඇලවූ ත්‍රීරෝද රථ හිමියන් අත්අඩංගුවට..?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන ස්ටිකර් අලවා ඇති ත්‍රී රෝද රථවල හිමිකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරාකරන මධ්‍යස්ථානය දන්වා ඇත.

ඒ කොළඹ ගාලු මුවදොර පිටියේ පැවති ප‍්‍රචාරක වැඩසටහන් සම්බන්ධයෙන් ලද පැමිණිල්ල අනුවයි.

මැතිවරණ නීති රෙගුලාසි අනුව ඡුන්ද විමසීමට අදාළ කොඩි හෝ ස්ටිකර වැනි ප්‍රචාරක දැන්වීම් ඇලවිය හැක්කේ අපේක්ෂකයා ගමන් ගන්නා වාහනයේ පමණි.

ඒ හැර වෙනත් කිසිදු වාහනයක මෙම ප්‍රචාරක දෙන්නම් ඇලවීමේ හැකියාවක් නැත.

Related posts

අධික වේගයෙන් ආ බසයක් බෝක්කුවක් අස්සෙ නවතී

Admin

මහේන්‍ද්‍රන් ගෙන්වන ලේඛන සිංගප්පූරුවට භාරදෙයි

colombotoday

මාධ්‍ය දඩයම වහා නවතනු

Admin

වන්දනාවේ ගිය වෑන් රථයක් අනතුරක – 11ක් රෝහලේ..

Admin

කොවිඩ් මෘතදේහ භූමදානයට ඉරණතීව් හි දූපතක් තෝරාගනී

colombotoday

සීසර්ලා තල්ලු කලා යැයි කියමින් මන්ත්‍රීවරියක් රෝහල් ගත වෙයි

Admin