Colombo Today Local News

නීතීඥ සංගමයේ සභාපතිට ඉල්ලා අස්වෙන්න කියයි

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ධුරයෙන් ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතා ඉල්ලා අස්විය යුතු බවට යෝජනාවක් සම්මත කරගෙන තිබේ.

ඒ, එම සංගමයේ නීතීඥ කවුන්සිලය 31 දා රැස්වූ අවස්ථාවේදී ය.

ජයිකා ආයතනය විසින් දූෂණ විරෝධී ව්‍යාපෘතියක් සඳහා ලබාදුන් රුපියල් මිලියන 24ක මුදලක් සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයින් පිරිසකට චෝදනා එල්ල වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

නවරත්න මහතාට ප්‍රථම එම තනතුර හෙබ වූයේ සාලිය පීරිස් මහතාය.

Related posts

බයිබලෙන් ගැහුවේ නෑ. එජාපයේ මඩ ප්‍රචාර ප්‍රතික්ෂේප කරනවා.ජොන්ටන් කියයි

colombotoday

ක්‍රිෂ් ගනුදෙනුව ගැන හොයන්න FCID සිංගප්පූරු යයි

colombotoday

මැදින් පොහොය දිනය අදයි

colombotoday

ඥානසාර හිමිට කඩුගන්නාවේ මුස්ලිම් කල්ලියකින් තර්ජන. – එරෙහිවූ තරුණයෙකුගේ පවුලකටත් ප්‍රහාරයක්. පොලීසියටත් චෝදනා

colombotoday

තේ අරමුදලේ කෝටි 987ක වියදම් ගැන කෝප් කමිටුවේ අප්‍රසාදය

Admin

අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෝ ආයෙත් වහලට නගිති

colombotoday