Colombo Today Local News

ක්‍රිකට් තරඟ පාවාදීමක් දඩය එක්කෝටි දසලක්ෂයයි

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වූ ලෙජන්ඩ් කුසලාන ක්‍රිකට් තරගාවලියේදී තරග පාවාදීමට ක්‍රිකට් ක්‍රීඩකයන්ට බලපෑම් කළේ යැයි චෝදනා ලත් පන්ජාබ් රෝයල් කණ්ඩායමේ කළමනාකාර පැවලෝජඩියා ආකාශ් නමැති ඉන්දියානු ජාතිකයාට රුපියල් එක්කෝටි දස ලක්ෂයක දඩයක් ගෙවන ලෙස මහනුවර මහාධිකරණ විනිසුරු දර්ශිකා විමලසිරි මහත්මිය ඊයේ (අගෝ. 27) නියෝග කළා ය.

නීතිපතිවරයා විසින් 2019 අංක 24 දරන ක්‍රීඩාවලට සම්බන්ධ දූෂණ වැළැක්වීමේ පනත යටතේ අදාළ ඉන්දියානු ජාතික පුද්ගලයාට චෝදනා දෙකක් යටතේ මහනුවර මහාධිකරණයේ නඩු පවරා තිබිණි.

Related posts

කළහකාරී මුස්ලිම් පිරිසක් රත්නපුර ගිණියම් කරයි.. පාර වසා මග අහුරා යකා නටයි

colombotoday

මන්නාරම ගෙවත්තකින් පුපුරණ ද්‍රව්‍ය තොගයක් හමුවේ

colombotoday

විමල්ගේ බිරිද ශෂී වීරවංශ අනතුරකට ලක්වෙයි

colombotoday

සුසිල්, අනුර,එස්‌. බී, ඩිලාන් ඇතුළු යහපාලන ඇමැතිලා ගැන FCID නිහඩ ඇයි

colombotoday

වාසු ප්‍රබල තීරණයක් ගනී

Admin

“රැල්ලට අරගල කළ තරුණයන් පුනරුත්ථාපනය කළ යුතුයි” – නාමල් රාජපක්ෂ

colombotoday