Uncategorized

නීති විරෝධී පෝස්ටර් ඉවත්කරන්න කම්කරුවන් 1500ක් බඳවා ගැනේ

නීති විරෝධීව ප්‍රචාරය කරනු ලබන දැන්වීම් ඉවත් කිරීම සඳහා දිවයිනේ පොලිස් ස්ථාන වෙත කම්කරුවන් බඳවා ගැනීමට සිදුව ඇති බව වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ රුවන් ගුණසේකර සඳහන් කරයි.

ඔහු වැඩිදුරටත් සදහන් කරන්නේ, එම කටයුතු සඳහා කම්කරුවන් 1,500කට අධික ප්‍රමාණයක් බඳවා ගැනීමට අවශ්‍ය බවයි.

Related posts

1840 මුඩු බිම් පණතට නොදෙවෙනි මහා පාවාදීමකට පණ අදින ආණ්ඩුව සූදානම් !

colombotoday

ෆයිසර් එන්නත් මාත්‍රා 73,000ක් දිවයිනට

colombotoday

“පිටි මිල අඩු කළොත් , පාං මිල අඩු වෙයි” – බේකරි හිමියන්ගේ සංගමය

Admin

මූල්‍ය ආයතනයක තැන්පත්කරුවන්ගේ කෝටි 900ට විද්ද හිමිකරු අතුරුදන්

Admin

ජනපති සහ චීන ජනපති අතර හෙට විශේෂ හමුවක්

Admin

රට විවෘත කිරීමේදී නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක්

colombotoday