Uncategorized

නීති විරෝධී පෝස්ටර් ඉවත්කරන්න කම්කරුවන් 1500ක් බඳවා ගැනේ

නීති විරෝධීව ප්‍රචාරය කරනු ලබන දැන්වීම් ඉවත් කිරීම සඳහා දිවයිනේ පොලිස් ස්ථාන වෙත කම්කරුවන් බඳවා ගැනීමට සිදුව ඇති බව වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ රුවන් ගුණසේකර සඳහන් කරයි.

ඔහු වැඩිදුරටත් සදහන් කරන්නේ, එම කටයුතු සඳහා කම්කරුවන් 1,500කට අධික ප්‍රමාණයක් බඳවා ගැනීමට අවශ්‍ය බවයි.

Related posts

රට පෙරළූ “ආප්පය” රුපියල් 5කින් නගී… භාණ්ඩ 6කට උපරිම මිල සීමා

colombotoday

නව වසරේ පළමු පාසල් වාරය හෙටයි

colombotoday

ශ්‍රී ලංකාව බංගලාදේශය හමුවේ අන්ත අසරණ තත්වයක

colombotoday

මධ්‍යම අධිවේගයේ කොටසක වැඩ අත්හිටුවයි | සැලැස්ම යලි සමාලෝචනයට.

colombotoday

Flights to these big cities will be mega cheap in November

colombotoday

ඩීල් එකක්! සෞඛ්‍ය සේවයෙන් කොටසක් ඉන්දියාවට…?

colombotoday