Colombo Today Local News

ජනාධිපතිවරණයේදී රනිල් ට පක්ෂ හා සන්ධාන 34ක සහාය

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරමින් “පුළුවන් ශ්‍රී ලංකා” සම්මුතියට පක්ෂ හා සන්ධාන 34ක් අත්සන් කර තිබෙනවා.

අද (16) පෙරවරුවේ බත්තරමුල්ල වෝටස් එජ් හෝටලයේ දී ඊට අත්සන් තැබීම සිදු කෙරුණා.

Related posts

2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අදින් ඇරඹේ..

colombotoday

ශ්‍රී පාද වන්දනා නවත්තන්නැයි ඉල්ලීමක් !

colombotoday

පළාත් කිහිපයකට ගිගුරුම් සහිත මහ වැසි

colombotoday

අනුරාධපුර පුජා නගරයේ දි ගංජා අලෙවි කරමින් සිටි හිච්චා අත්අඩංගුවට.

colombotoday

ශ්‍රී ලංකාව ඇමරිකාවෙන් කල ඉල්ලීම

Admin

නව ගෙවීම් ක්‍රමවේදයක් සකස්කරන තුරු “අස්වැසුම” ලැබෙන හැටි මෙන්න

Admin