Colombo Today Local News

දෙහිවලදී බස් රථ දෙකක් එකිනෙක ගැටෙයි

දෙහිවල ගුවන් පාලම අසලදී පෞද්ගලික බස් රථයක්( මොරටුව – පිටකොටුව ) ලංගම බස් රථයක( දෙහිවල – හෙට්ටියාවත්ත ) ගැටීමෙන් අද(18) උදෑසන අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරින් පෞද්ගලික බස් රථයේ ගමන්කල අයෙකු සුළු තුවාල ලැබුවා.

Related posts

සුඩානයේ කාටොන් නගරයෙන් ලංකිකයින් 13 ක් ඉවත්කර ගනී

Admin

විදේශ තානාපති නියෝජිතයින් අගමැති මහින්ද හමුවෙයි

colombotoday

පළුගස්වැව සැකකටයුතු මරණයක්

Admin

නව සන්ධානයකට ශ්‍රීලනිප-පොහොට්ටු නිල සාකච්ඡා ඇරඹෙයි…

colombotoday

රිෂාඩ් බදුර්දීන් ඇප පිට නිදහස්

colombotoday

ඒකාබද්ධයේ පිරිසකට මහින්දගෙන් දැඩි දොස්මුරයක්…

colombotoday