Colombo Today Local News

ක්ලබ් වසන්ත ඝාතනයේ සැකකරුවන්ටඅධිකරණය දැන් දුන් නියෝගය

අතුරුගිරියේ වෙඩි තැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් හත් දෙනා ජූලි 22 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
අතුරුගිරිය මංසන්ධියේ ටැටූ ව්‍යාපාරික ස්ථානයක් තුළදී සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත නමැත්තා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් 07 දෙනා අද පෙරවරුවේ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා
එහිදී අතුරුගිරිය පොලිසිය විසින් අධිකරණයට සිද්ධියට අදාළ කරුණු වාර්තා කිරීමට නියමිත අතර සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ඉල්ලා සිටින බවයි පොලිසිය සදහන් කළේ.

Related posts

නිශ්ශංක සේනාධිපති ඇතුළු සියලු චූදිතයින් ඇවන්ගාඩ් නඩුවෙන් නිදහස්

colombotoday

ඇතිවූ තත්ත්වයට කථානායක වගකිව යුතුයි

colombotoday

පාසල් සිසුවෙක් බසයක ගැටී මරුට

Admin

සෙවණගල සීනි කම්හල ඇමති බදියුදීන් යටතට පවරන්නැයි ඉල්ලයි

colombotoday

මනූෂ මිලියන දාහක් ඉල්ලයි…

colombotoday

තැපෑලෙන් ආ කෝටි 13කට අධික දකුණු ආසියාවේ විශාලතම මත් පෙති තොගය ශ්‍රී ලංකා රේගු භාරයට

colombotoday