Colombo Today Local News

විදුලි සැර වැදී පාසල් සිසුවියකට දිවි අහිමි වෙයි

රෙදි මැසීමේ මෝටරයට සම්බන්ධ වයරයේ පේනුව කපා අනාරක්ෂිත අයුරින් විදුලි සම්බන්ධතාවයක් ලබා ගැනීමට උත්සාහ දැරූ 17 හැවිරිදි පාසල් සිසුවියක් විදුලි සැර වැදී මියගොස් ඇතැයි පිළියන්දල පොලිසිය සඳහන් කර සිටියා.

මෙලෙස මියගොස් ඇත්තේ පිළියන්දල තුම්බෝවිල, දූව වත්ත පාර, 5 වෙනි පටු මඟ පදිංචිව සිටි නුගේගොඩ මහමායා බාලිකා විද්‍යාලයේ අධ්‍යාපනය ලබන (2025) වසරේ අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි) නිශානි පියුමිකා වැන්රෝවන් සිසුවියයි.

මියගිය සිසුවියගේ පශ්චාත් මරණ පරීක්ෂණය කළුබෝවිල ශීක්ෂණ රෝහ‍ලේ දී සිදුකිරීමට නියමිතව තිබිණි.

Related posts

ශාන්ත බණ්ඩාර වැඩ බලන ජනමාධ්‍ය අමාත්‍ය ධුරයට

Admin

හොර වෛද්‍යවරියක් මාට්ටු

colombotoday

ගබඩා දෙකක වී තොග ලක්ෂ 700ක් අස්ථානගත වීමට නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩතහනම්

Admin

සුනකයින් 15ක් මරා දැමු හමුදා සෙබලා

colombotoday

හොර වීසා වලින් ඉතාලියට පනින්න ගිය දෙදෙනෙක් මාට්ටු

colombotoday

හිටපු ජනපති දෙවන වරටත් පාස්කු කොමිසමට එයි

colombotoday