Colombo Today Local News

උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි

උසස් පෙළ (2023) විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා.

විභාගය 2023 ජනවාරි මාසයේදී සිදු වූ අතර, සිසුන් 346,976 ක් සහභාගී විය.

මෙයින් 281,445 පාසල් අයදුම්කරුවන් වන අතර 65,531 පෞද්ගලික අයදුම්කරුවන් විය.

විභාග කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේ ප්‍රතිඵල නිකුත් කළ පසු පහත වෙබ් අඩවිවලින් ලබාගත හැකි බවයි.

ඒ අනුව පහත වෙබ් අඩවි වලින් ප්‍රතිඵල බලන්න.

  • www.doenets.lk
  • www.results.exams.gov.lk

Related posts

ආර්ථික වර්ධන වේගය 2.9%කට ඇද වැටේ…

colombotoday

වාහනවලට හරියන පාරවල් නැති නිසා මිළ වැඩි කළා.. ත්‍රීවීල් වෙනුවට පුංචි කාර් එකක් ගෙනැත් අඩුවට දෙනවා

colombotoday

සමාජ ජාලාවලිනුත් ඡන්ද ප්‍රචාර තහනම්… නීති කැඩුවොත් වැඩ වරදී…

colombotoday

අරක්කු බෝතලේ ස්ටිකරයත් හොරට ගහන රටේ බිත්තර වල ප්‍රමිතිය ගැන සහතිකයක් දෙන්නේ කොහොමද?

Admin

නීතිපති දෙපාර්තමේන්තුව කනිෂ්ඨ නීතිඥවරකුට තර්ජනය කරලා.

colombotoday

පා. මන්ත්‍රිනි රෝහිණි කවිරත්නටත් කොරෝනා

colombotoday