Uncategorized

ශ්‍රීලනිප මැයි රැලිය ගාල්ලේදී.. ජනපතිත් එයි.. හූ කීම තහනම් !

434480242slfp-640x358

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැයි රැළිය ජනධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල සමනල ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට තීරණය කර තිබේ.

ඊයේ (04)පැවති ශ්‍රීලනිප මධ්‍යම කාරක සභා රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.

මේ අතර එම රැළියේදී ශ්‍රී ලංකා නිදහස් විසින් හූ තැබීම වළක්වා ගැනීම සදහා සංවිධායකයන් විශේෂ අවධානය යොමුකර ඇති බවද වාර්තා වේ. යම් හෙයකින් එම රැළියේදී ජනාධිපතිවරයාටද පාක්ෂිකයන් විරෝධය පළ කළහොත් එය බලවත් දේශපාලන පරාජයක් වනු ඇති බවද එහෙයින් හූ තැබීම වළක්වා ගැනීම සදහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබදවද සංවිධායකයන් සාකච්ඡා කර ඇත.

ඉකුත් දිනවල ප්‍රදේශ කිහිපයකදීම පැවැත්වූ ශ්‍රීලනිප ප්‍රදේශිය මට්ටමේ රැස්වීමවලදී මෛත්‍රී හිතවාදී කණ්ඩායමේ ශ්‍රීලනිප දේශපාලකයන්ට පාක්ෂිකයන් විසින් හූ හඩ නගමින් විරෝධය පළකර තිබිණි.

 

Related posts

ලංකාවටම කුඩු බෙදෙන මධ්‍යස්ථානය වටලයි.. කෝටි 440ක් කුඩු සමග බංගලි දෙන්නෙක් දැලේ..

colombotoday

නියමිත බර නොමැති පාන් සදහා නඩු

Admin

වැලිකඩ බන්ධනාගාරයේ උද්ඝෝෂණයෙන් කෝටියක දේපළ විනාසයි

colombotoday

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් දිවයිනට

colombotoday

බුදු දහමට අපහාස කළ තව්හිද් ජමාත්ට සමාව නොලැබෙයි… අන්තවාදී වැඩ තවම නවත්වා නැහැ

colombotoday

මැල්කම් කාදිනල් රංජිත් පියතුමන්ගේ ප්‍රකාශයට හිටපු ජනපතිගේ කණගාටුව

colombotoday