Colombo Today Local News

දෙයියන්ගෙම පිහිටයි: කඩා වැටුණු පාලම හැදූ ඉන්දීය සමාගම ලංකාවෙත් මහල් නිවාස හදයි!

kolkata-bridge

ඉන්දියාවේ කල්කටා නුවර පසුගියදා කඩා වැටුණු ගුවන් පාලම ඉදිකළ ඉදිකිරීම් කොන්ත්‍රාත් සමාගම මෙරට නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියකද නිතරව සිටින බව හෙළිව තිබේ.

මෙම සමාගම මාලිගාවත්තේ නිවාස ව්‍යාපෘතියක් ඉදිකිරීමේ නිරතව සිටින අතර අඩු ආදායම්ලාබීන් වෙනුවෙන් නිවාස හාරදහසක් ඉදිකි‍රීමේ කොන්ත්‍රාත්තුවක් ලබාගෙන ඇත.

පසුගිය 29වන දා කඩා වැටුණු කල්කටාවේ ගුවන් පාලම 2009 සිට කඩා වැටෙන මොහොත දක්වාම ඉදිකරමින් පැවති එකක් වන අතර එහිදී පුද්ගලයන් 24 දෙනෙකු මියගොස් තිබෙනවා. අනතුරෙන් පසු එම සමාගමේ නිලධාරීන් හයිද්‍රාබාද් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙන් අතර එහිදි ඔවුන් පවසා ඇත්තේ මෙම අනතුර සිදුවූයේ දෙවියන්ගේ කැමැත්තට අනුව නිසා තමන්ට ඒ වෙනුවෙන් කළ හැකි ‍දෙයක් නොමැති බවයි.

 

Related posts

පළමු ඡන්ද ප්‍රතිඵලය රාත්‍රී 12.00 ට පෙර !

colombotoday

පොල් වලින් හොයපු රු. දොළොස් කෝටි පනස් ලක්ෂයක් භාණ්ඩාගාරයට දෙයි

Admin

කටුනායකට ගොඩබෑ රුසියානු ගුවන් යානයකට පිටවීම තහනම්…. මගීන් 200ක් හිරවෙයි

colombotoday

අගමැති මහින්දට චීනයෙන් සුබ පැතුම්

colombotoday

උතුරේ සේවා වලටත් බාධා

colombotoday

තැපැල් ඡන්දය භාවිත කිරීමට අතිරේක දින දෙකක්

colombotoday