Colombo Today Local News

උත්සව සමයේ බිත්තර ආනයනය සීමා කරයි

ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමය පවසන්නේ උත්සව සමයේ කිසිදු හිඟයකින් තොරව කුකුළු මස් හා බිත්තර සැපයීමේ හැකියාව පවතින බව යි.

එහි සභාපති අජිත් ගුණසේකර මහතා සඳහන් ක‍ළේ, ශීත කළ කුකුළු මස් රුපියල් 1,000 වැනි මුදලකට අලෙවි කිරීමේ හැකියාව පවතින බවය.

රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසන්නේ මේ අතර ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීම සීමා කිරීමට පියවර ගෙන ඇති බව යි.

එහි සභාපති ආසිරි වලිසුන්දර මහතා සඳහන් කළේ, ආනයනය කළ බිත්තර මිලියන හතරකට ආසන්න ප්‍රමාණයක් උත්සව සමයේ වෙළෙඳපොළට නිකුත් කරන බවය.

Related posts

5412 ක් යුද හමුදාවෙන් ඉවත්වෙන්න ඉල්ලයි !

colombotoday

තත්ත්වය සාර්ථකව පාලනය කිරීමට හැකිවුණා – ජනපති

colombotoday

සිරකරුවන් හුවමාරු කිරිමේ ගිවිසුම යටතේ ඉන්දියන් ජාතික සිරකරුවන් දෙදෙනෙකු ඉන්දියවට භාර දෙයි.

colombotoday

පාර්ලිමේන්තුව 12 දක්වා කල් තබයි…

colombotoday

පැය 24 පුරා කි‍්‍රයාත්මක එස්ටීඑෆ් මෙහෙයුම් මැදිරියක්

colombotoday

සයිටම් ප්‍රධානියාට වෙඩි තැබීම කුමන්ත්‍රණයක් !!

colombotoday