Colombo Today Local News

යල කන්නය සදහා ජලය නිකුත් කිරීම ආරම්භ කරයි

වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ යල කන්නය සඳහා ජලය නිකුත් කිරීම ආරම්භ කර ඇති බවයි.

එහි ජල කළමනාකරණ අධ්‍යක්ෂ විමල් රත්නසිරි මහතා පැවසුවේ, මේ වනවිට ප්‍රධාන ජලාශ 73හි ජල ධාරිතාව 90%ක මට්ටමක පවතින බවයි.

Related posts

සාක්කිකරුවෙක්ට තර්ජනය කල සැරයන් අත්අඩංගුවට

Admin

ඊ.පී.එෆ් මහජන සබඳතා කවුළු තාවකාලිකව වැසෙයි | සේවාවන් දුරස්ථව ලබා ගැනීමට දුරකථන අංකයක්

colombotoday

මැති ඇමතිවරුන්ගේ ආශිර්වාදයෙන් රටම භීතියට පත්කරන පාතාලයන් 175කගේ ලයිස්තුවක්

colombotoday

අත්අඩංගුවට පත් නාකොටික් නිලධාරීන්ට එරෙහිව ගන්නට යන දැඩි තීරණය

colombotoday

මහ බැංකුවේ නිලධාරීන් COPE කමිටුවට කැඳවයි

colombotoday

ප්‍රහාර සම්බන්ධයෙන් CIDය හේමසිරිගෙන් පැය 9ක ප්‍රකාශයක් ලබා ගනී

colombotoday