Colombo Today Local News

කෝප් කමිටුවෙන් අනුර ඉවත් වෙයි

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ද පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටු සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඒ අනුව මේ වනවිට කෝප් කමිටු සාමාජිකයින් 30 දෙනා අතරින් 10 දෙනෙකු ඉල්ලා අස්වී ඇත

Related posts

පොලිස් මාධ්‍ය අධ්‍යක්ෂ තනතුර නිහාල් තල්දූවට

colombotoday

දින 100ක් තුල ගම් මට්ටමින් ආහාර සුරක්ෂිතතා කමිටු පිහිටුවීමට අගමැතිගෙන් උපදෙස්

colombotoday

‘සිනොපෙක්’ ඉන්ධන මෙහෙයුම් ජූලි මස අරඹයි

Admin

ශී‍්‍රලනිප- පොහොට්ටු සාකච්ඡා සතියක් තුළ අවසන් කරනවා

colombotoday

බැදුම්කර බෑණා තවත් ඇමති දෙපොළකට සුපිරි ගෙවල් දීලා..! එකෙක් කොළඹ, අනිකා කළුතර..

colombotoday

අසාත් සාලි ඉවතට !!

colombotoday