Colombo Today Local News

එක්දින තරගාවලියේ ජය බංග්ලාදේශයට

තීරණාත්මක තරගය කඩුලු 4කින් ජය ගත් බංග්ලාදේශය ශ්‍රී ලංකාවට එරෙහිව පැවති තරග 3කින් සමන්විත තරගාවලිය 2ට එකක් ලෙස ජය හිමිකර ගත්තේය.

බංග්ලාදේශ කණ්ඩායම ජයග්‍රහණය සමරන අවස්ථාවේදී මුෂ්ෆිකුර් රහීම් හෙල්මටයක් රැගෙන පැමිණ, මින් පෙර මතභේදයට තුඩුදුන් ටයිම් අවුට් සිද්ධිය යළි සිහිපත් කළ අයුරු පහතින්.

Related posts

“මන්ත්‍රීවරුන් හිර කරත් ජනතා මතය සිරගත කළ නොහැකියි.. වෙලාව එනකම් ඉන්න” හිටපු ජනපති

colombotoday

සර්පන්ටයින් මහල් නිවාස සංකීර්ණයේ තුන්වන මහලෙන් ඇද වැටී දරුවෙක් රෝහලේ…

Admin

පොලිස් ස්ථානාධිපතිට වැන්ද හොර චීවරධාරියා සිවුර ගලවා අත්අඩංගුවට ගනියි.

colombotoday

මංගලගේ මිල සූත්‍රය මළ සූත්‍රයක් වගෙයි…

colombotoday

දීඝවාපිය දාගැබේ දකුණු ආයකය ආශ්‍රිත කැණීමෙන් ලෝහමය සිංහ රූප දෙකක් සොයා ගැනේ

colombotoday

අරුන්දික ප්‍රනාන්දු ජනපති හමුවී සමාව ගනී.. නැවතත් නියෝජ්‍ය ඇමති ධුරයක් !!

colombotoday